හිට්ලර්ගේ රහසිගත බංකරය

 Here Are 19 Very Rare Photos From Inside Hitler's Secret Bunker. These Are So Creepy.
බර්ලින් සටනෙන් පසුව ඇඩොල්ෆ් හිට්ලර්ගේ බන්කරය තුළ තරුණ රුසියානු භටයෙක් සිටින ආකාරය.


Here Are 19 Very Rare Photos From Inside Hitler's Secret Bunker. These Are So Creepy.
 ඇඩොල්ෆ් හිට්ලර් සහ ඔහුගේ සගයන් විසින් භාවිතා කරන ලද මේසයකි.



 Here Are 19 Very Rare Photos From Inside Hitler's Secret Bunker. These Are So Creepy.
 මෙය සටනෙන් පසු කොල්ල කන ලද හිට්ලර්ගේ බන්කරය තුළ සොයාගත් ආරක්‍ෂිත සේප්පුවකි.​

 
Here Are 19 Very Rare Photos From Inside Hitler's Secret Bunker. These Are So Creepy.
විනාස වු හිට්ලර්ගේ බන්කරය පිටත.


Here Are 19 Very Rare Photos From Inside Hitler's Secret Bunker. These Are So Creepy.
සම්පූර්ණයෙන්ම විනාශ වු හිට්ලර්ගේ බන්කරේ යෝධ දොර අගුලු.


Image result for hitlers bunker
1945 වසරේ හිට්ලර් සිය දිවි හානිකර ගැනීමෙන් පසුව, ඇමෙරිකානු භටයෙක් බංකරය අභ්‍යන්තරයේ සිටින ආකාරය.


Image result for hitlers bunker Image result for hitler's bunker map
හිට්ලර් රැඳී සිටි බංකරය කාමර තිහකින් යුක්ත විය.



Image result for hitlers bunker
 හිට්ලර් සහ ඊවා සියදිවි නසා ගත් ලේ තැවරුණු සෝෆාව​.






Comments