Floating prison එහෙමත් නැත්නම් පාවෙන සිරගෙදර මෙය ගිනස් වාර්තා පොතට පවා ඇතුලත් වු
Vernon C.Bain Correctional Center නම් ලොව විශාලතම මෙහෙයුම් බන්ධනාගාරයය්.
1980 දී නිව් යෝර්ක් නගරයේ බන්ධනාගාරවල තදබදය අඩු කිරීම සදහා මෙම බාර්ජ් ඉදි කර ඇත. 1995 අගෝස්තු මාසයේ බන්ධනාගාර බලකොටුව තාවකාලිකව වසා දැමූ නේ බන්ධනාගාරවල සිරකරුවන්ගේ අඩු විමෙනි. මත් ද්‍රව්‍ය හා ඖෂධ වෙළඳුන් ඉලක්ක කරගත් උද්ඝෝෂනයකින් අතඩංගුවට ගැනීම් වැඩිවීම නිසා 1996 වසරේ අගභාගයේදී නැවත බන්ධනාගාරය විවෘත කරන ලදී. 1993දි ප්‍රතම වතාවට සිරකරුවෙකු මෙහි සිට පැනයමට සමත් වෙනව.එ 38 හැවිරිදි සිරකරුවෙකුයි. මෙම සිදුවීම න් නිසා රැඳවියා සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරියාගේ සේවය අත්හිටුවන්නෙ වැටුප් රහිතවයි.
මෙම් පාවෙන සිරගෙදර අඩි 625 දිගින් හා අඩි 125ක් පළලින් යුක්ත වෙනව.විනෝදය සඳහා, බාස්කට්බෝල් පිට්ටනියක්, බර ඉසිලුම් කාමර සහිත සම්පූර්ණ ජිම් එකකින් සහ වහළ මත එළිමහන් විනෝද පහසුකම් වලින් ද සමන්විතයි.පල්ලියක්, නවීන වෛද්‍ය පහසුකම් සහ පුස්තකාලයක් ද රැඳවියන් සඳහා විවෘතවන පවති.
Comments
Post a Comment