අරුම පුදුම සංස්කෘතික සම්ප්‍රදායන්


Ritual Mistis



මළවුන් සමඟ ජීවත් වීම

                                                              
ඉන්දුනීසියාවේ ටොරාජියා වැසියන් චාරිත්‍රයක් විදිහට ඔවුන්ගේ මලගිය මහලු කුඩා සියලුම ගම් වැසින්ගේ මල මිනී නැවත ගොඩ ගෙන ලස්සනට අැදුම් අන්දවා ගම වටේ රැගෙන යාම සිදු කරයි.තවද මිය ගිය නෑදෑයින් නැවත ගෙදර පැමිණීමක් ලෙස ඔවුන් මෙය සලකයි.

ඇඟිලි කැපීම

Related image 






   






ඉන්දුනීසියාවේ ඩැනි ගෝත්‍රික පවුලක සාමාජිකයෙකුගේ මරණය ඉතා වේදනාකාරී වගේම කාන්තාවන්ට නම් එය ශාරීරික වේදනාවකි.මන්දයත් ඔවුන් ඔවුන්ගේ ඇඟිලි වලින් කොටසක් කපා දමා ශෝකය ප්‍රකාශ කිරීම සිදු කරයි.
මෙම චාරිත්‍රය, ලෝකයේ වඩාත්ම විශ්මිත සංස්කෘතික චාරිත්‍රයන්ගෙන් එකක් වන අතර,  අවතාරයන් සන්තර්පනය කිරීම සඳහා සිදු කරනු ලබයි.තවමත් මෙය ගෝත්‍රිකයන් විසින් සිදු කරයි.


https://s-media-cache-ak0.pinimg.com/originals/1c/51/95/1c51954a989f0015725a970336b5abbd.jpg                                                                                                             
පාද බැදීම
Image result for lotus shoes 
                                                          
මෙම සම්ප්‍රදාය චීනයේ කුඩා ගැහැණු දරුවන් අනිවාර්යෙන්ම අවනත විය යුතු චාරිත්‍රයක් වන අතර එසේ නොකරන ගැහැනුන් හට මිය යන තුරැ තනිකඩව සිටීමට සිදුවේ.මක්නිසදයත් කාන්තාවක් විවාහයක් සදහා යෝජනා කිරීමේදී ඇයගේ පාද බැද තබා තිබේදැයි පරික්‍ෂාකිරීමයි.ගැහැණු දරුවන් අවුරුදු හතරත් නවයත් අතර කාලය තුළ මෙම චාරිත්‍රය ආරම්භ කරන අතර එයට හේතුව මෙම වයස් සිමාව තුළ නිසි පරිදි අස්ථි සවිමත් වී නොමැති වීම හේතුවෙනි.
චීනයේ මධ්‍යම හා ඉහළ පන්තියේ  පවුල්වල පිරිස් මෙම චාරිත්‍රය ආරම්භ කරන ලද්දේ එමගින් කාන්තාවගේ පවිත්‍රත්වය ධනවත්භාවය සහ සශ්‍රිකත්වය  සංකේතවත් මීරීමටයි. නමුත් පසු කාලීනව දුගී පවුල්වල මව්පියන් විසින් තම දියණිවරුන් මෙම සම්ප්‍රදායෙන් බැඳ තබන ලදී.එයට හේතුව වුයේ තම දියණිය පොහොසත් පවුලක පිරිමියෙක් හා විවාහ කරදී ඇයගේ අනාගතය යහපත් කිරීම සදහාය.කුඩා කල සිට මිය යන තුරුම මෙම වේදනාව විදීමට චීනයේ කාන්තාවන් හට සිදු විය.පසුකාලීනව මෙම චාරිත්‍රය තහනම් කරන ලදි.
Image result for lotus shoes 
                                                      

පැහැර ගැනීම​

Image result for Latuka tribe 

සුඩාන් ලැටූක ගෝත්‍රයේ ස්ත්‍රියක් විවාහ කර ගැනීමට අවශ්‍ය නම් පලමුව  පුරුෂයාට පියාගේ අවසරය ලබා ගත යුතුයි.එහෙත් ඔහුට පියගෙ අවසරය නොලැබේ නම් ඇය පැහැරගෙන යනු ඇත.


ශක්තිය සහ කන්‍යාභාවය පරීක්‍ෂණය
Beautiful couple yeah??

උගන්ඩාවේ Banyankole ගෝත්‍රයේ විවහයකදී මනාලියගේ නැන්දා විසින් මනලියගේ කන්‍යා බවය පරීක්‍ෂා කරන අතර මනාලයා සමග ලිංගිකව එක් වීමද සිදු කරයි.ඒ මනාලයාගේ ශක්තිය පරීක්‍ෂා කිරීමටයි.එසේම​,මනාලයා හා මනලිය අතර ලිංගික සංසර්ගය දෙස බැලීමෙන් හෝ සවන් දීමෙන් මනාලයාගේ හැකියාවන් සනාථ කිරීම නැන්දාගේ රාජකාරිය බව තවත් සම්ප්‍රදායකි. 


මළ​ මීනී කෑම​

Davi Kopenawa, Yanomami leader and shaman surrounded by children, Demini, Brazil. 
                                                                         
යෝනාමි ගෝත්‍රිකයන් ජීවත් වන්නේ වෙනිසියුලාව හා බ්‍රසීල දේශසීමාව අසල ඇමසන් වැසි වනාන්තරය තුළය.මොවුන් ප්‍රසිද්ධ වනුයේ තම ගෝත්‍රයේ සාමාජිකයෙකු මිය ගිය පසු ඔවුන්ගේ මාංසය අනුභව කිරීම නිසායි.

සාමාජිකයෙකු මිය ගිය පසු මළ සිරුර කොල වලින් ඔතා දින 30කට විතර පසු අැට ඉවත් කර කෙසෙල් සමග මිශ්‍ර සුප් එකක් සදා සියලුම සමජිකයන් එය අනුබව කරයි.වසරකට පමන පසු එලෙසම කෙසෙල් සුප් සමග මිශ්‍ර අළු පරිභෝජනය අතර මෙමගින් මිය ගිය අයගේ ආත්මය සවර්ගයට යන පාර සොයගනු අැති බවටයි ඔවුන් විශ්වාස කරන්නේ.

Bizarre Cultural Practices Endocannibalism
                                                                                      
                                                                                                        

Comments