බර්ලින් සටනෙන් පසුව ඇඩොල්ෆ් හිට්ලර්ගේ බන්කරය තුළ තරුණ රුසියානු භටයෙක් සිටින ආකාරය.
ඇඩොල්ෆ් හිට්ලර් සහ ඔහුගේ සගයන් විසින් භාවිතා කරන ලද මේසයකි.
මෙය සටනෙන් පසු කොල්ල කන ලද හිට්ලර්ගේ බන්කරය තුළ සොයාගත් ආරක්ෂිත සේප්පුවකි.
විනාස වු හිට්ලර්ගේ බන්කරය පිටත.
සම්පූර්ණයෙන්ම විනාශ වු හිට්ලර්ගේ බන්කරේ යෝධ දොර අගුලු.
1945 වසරේ හිට්ලර් සිය දිවි හානිකර ගැනීමෙන් පසුව, ඇමෙරිකානු භටයෙක් බංකරය අභ්‍යන්තරයේ සිටින ආකාරය.
හිට්ලර් රැඳී සිටි බංකරය කාමර තිහකින් යුක්ත විය.
හිට්ලර් සහ ඊවා සියදිවි නසා ගත් ලේ තැවරුණු සෝෆාව.
Comments
Post a Comment