Sophia Lauren හා Jayne Mansfield 1957 අප්‍රේල් 12 වන දින 20th Century Fox සාදයේ දී.
තමන් ඝාතනය කිරීමට නියමිතව බවත්, සමූහ මිනීවලෙහි වැලලෙන බවත් දැන සිටින පුද්ගලයෙකුගේ ඡායාරූපයකි.මෙම ඡායාරූපය "Last Jew of Vinnitsa" යනුවෙන් නම්කර ඇති සොල්දාදුවන්ගේ පෞද්ගලික ඇල්බමයමක ඡායාරූපයකි. වර්ෂ 1941 දී Vinnitsa හි යුදෙව්වන් 28,000 ක් සහ එ අවට ප්‍රදේශවල සිටි සියලු යුදෙව්වන්ව ඝාතනය කරන ලදි.
මෙය පැය 23ක හෘද සැත්කමකින් මොහොතකට පසු ලබාගත් ඡායාරූපයකි.
වර්ෂ 1941 දී Warsaw ghetto හි කුසගින්නේ මියගිය අහිංසක කාන්තාවක්.
බිහිරි Harold Whittles ශ්‍රවණ ආධාරකයක් සහිතව ප්‍රථම වරට සවන් දෙනෙ අයුරු.
ඉතිහාසයේ විශාලතම ක්‍රීඩා විපත් වලින් එකක් වන මෙය 1989 දී Liverpool සහ Nottingham පාපන්දු සමාජ දෙක අතර තරගයක් අතර තුරදී සිදු වී තිබෙන අතර 96 දෙනෙකු මියගොස් තවත් 766 දෙනෙකු තුවාල ලබා තිබේ.
AK-47ක් සහ සිගරට්ටුවක් අතැති 8 හැවිරිදි සිරියානු කැරලිකාර සටන්කරුවන්ගේ Ahmed, සිවිල් යුද්ධයේ යෙදී සිටින ලාබාලතම සටන්කරුවන්ගෙන් කෙනෙකි.
1945 දී වහල් භාවයෙන් නිදහස් වූ කාන්තාවක්.
1945 දී Allied Forces විසින් සිරගත කරන ලද අවුරුදු 15ක් වයස ජර්මානු සොල්දාදුවෙකු වන Hans-Georg Henke,
Allied Forces විසින් ජර්මානු හමුදා සිරකඳවුරෙන් බේරාගනු ලැබූ අැමරිකනු සොල්දාදුව.
Comments
Post a Comment